සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

රත්තන් පුතා ගෙනාපු රත්තරන් දවස….

by editor
අගෝස්තු 30, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

අද රත්තරන් දවසක්.

පැරාලිම්පික් ඉතිහාසය ලංකාව අලුතින් ලියපු දවසක්.  පැරාලිම්පික් ඉතිහාසයේ පළමු වරට  අද ( 30) අපි තරත්තරන් පදක්කමක් දිනා ගත්තා. ඒ ලෝක වාර්තාවක් එක්ක. ඒ රත්තරන් පුතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවේ දිනේෂ් ප්‍රියන්ත.

ශ්‍රී ලංකා පැරාලිම්පික් කණ්ඩායමේ නායකයා වුනෙත් දිනේෂ්. ඔහු ලෝක වාර්තාවක් තබමින් සිය රන් පදක්කමට ලඟා වන්නේ සිය පුද්ගලික දක්ෂතාවයත් විශ්වාස කර නොහැකි ලෙස අභිබවා යමින්.  ඔහු ලෝක වාර්තාව තබන්නේ මීටර  67.79ක් දුර හෙල්ල විසි කරමින්. මීට පෙර මේ වාර්තාව තබා තිබුණෙ ඉන්දීය ක්‍රීඩකයෙක්.  ඔහු දේවේන්ද්‍ර ජාජ්හරියා . ඒ දුර මීටර 63.79ක්. ඔහුගේ ලෝක වාර්තාව සුන් වුනේ මීටර් 05ක දුරකින් වීම විශේෂයක්.

ලෝක වාර්තාව හිමි  දේවේන්ද්‍රත් මේ තරගයට එක් වුණා.  ඔහුත් ඔහුගේ වාර්තාව අලුත් කළා. ඒ මීටර 64.35ක දක්ෂතාවයක් පෙන්නුම් කරමින්. ලෝක ශූර දේවේන්ද්‍ර රිදී පදක්කමකින් නැවත්තලා දිනේෂ් ඉතිහාසගත වුණා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිනේෂ් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩකයෙක්.  ටිකින් ටික ක්‍රමාණුකූලව  ඉලක්ක සාධනය කළ ක්‍රීඩකයෙක්. වර්ෂ 2016 දි හා 2017 දි  ඔහු පැරාලිම්පික් තරගාවලියේ රිදී මේ ඉසවුවෙන් ලෝකඩ පදක්කම ලැබුවා.  එසේම ඉන්දුනීසියාවෙ  ජකර්තාවල පැවති ආසියානු පැරාලිම්පික්  තරගාවලියේ දී සිය ඉසවුවෙන්  රන් පදක්කමක් දිනා ගත්තා.  වර්ෂ 2019 දි  පැවති ලෝක පැරාලිම්පික් ක්‍රීඩා තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා.

ඒ විශිෂ්ට ගමනේ කූටප්‍රාප්තිය ඔහු අද සනිටුහන් කළා.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගත වූ සතිය තුළ ජාවාරම් කරුවන්ගේ   සීනි ගබඩා 3ක් වී ගබඩා  52ක් සීල් තබයි…

Next Post

ෆයිසර් එන්නත නිසා වෛද්‍යවරු හමුදාව සමඟ ගැටෙති

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.