බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

නවසීලන්ත පසුපෙළ පිතිකරුවෝ පළමු ඉනිම ගොඩ දමති….

by editor
මාර්තු 11, 2023
in ක්‍රීඩා
ශතකයක් වාර්තා කළ ඩැරිල් මිෂෙල්....

ශතකයක් වාර්තා කළ ඩැරිල් මිෂෙල්....

Share on FacebookShare on Twitter

ක්‍රයිස්චර්ච් හි දී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වෙනි දිනයේ තරගය පැවැත්වෙමින් ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් අපේක්ෂිත ප්‍රතිඵලය මුලුමනින්ම කණපිට හැරවීමට නවසීලන්ත පසු පෙළ සමත් වී තිබේ.

ඊයේ කඩුළු 05ක් දැවී ලකුණු 162ක් රැස් කරගෙන සිටි නවසීලන්ත කණ්ඩායම සියල්ලන් දැවී යන විට ලකුණු 373ක් වාර්තා කර තිබුණේය.

නීල්  වෝනර් හයේ පහර 03ක් සමග පන්දු 24ක දී ලකුණු 27ක්…

ඊයේ නොදැවී ක්‍රීඩා කළ ඩැරල් මිචෙල් අද සිය ශතකය වාර්තා කළේය. ඔහු ලකුණු 102කි. ඔහු මිනිත්තු 299ක් කඩුල්ලේ රැඳී සිටියේය.
පන්දු යැවීමේ දී කඩුළු 04ක් දවා ගත් මැට් හෙන්රි හතරේ පහර 10ක් සහ හයේ පහර 03ක් සමග ලකුණු පන්දු 75ක දී වේගවත් ලකුණු 72ක් ලැබුවේය.
නීල්  වෝනර් හයේ පහර 03ක් සමග පන්දු 24ක දී ලකුණු 27ක් ලැබුවේ 9 වැනි කඩුල්ල වෙනුවෙන් පිටියට පැමිණය.

නවසීලන්ත ආරම්භක පිතිකරු ටොම් ලැතම් ලකුණු 67ක් රැස් කළේය.

පළමු ඉනිමේ දී  ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර ලකුණු 76ට කඩුලු 03ක්, , අසිත ප්‍රනාන්දු ලකුණු 85ට කඩුළු 04ක්, කසුන් රාජිත ලකුණු 104ට කඩුලු 02ක්, ප්‍රභාත් ජයසූරිය ලකුණු 46 කඩුල්ලක් ලබා ගත්තේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අසිත ප්‍රනාන්දු ලකුණු 85ට කඩුළු 04ක්…

මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටිති. ආරම්භක පිතිකරු ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ලකුණු 17කටත් ඕෂධ ප්‍රනාන්දු ලකුණු 28කටත්  දැවී ගොස්ය. ඕවර 23ක් අවසන දී ලකුණු 61කට කඩුලු 02කි. ඈන්ජලෝ මැතිව්ස්  සහ කුසල් මෙන්ඩිස් පන්දුවට පහර දෙමින් සිටිති.

ශ්‍රී ලංකා කණ්ඩාය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 355කට සියල්ලෝ දැවී ගියහ.

කුසල් මෙන්ඩිස් ලකුණු 87ක්, දිමුත් කරුණාරත්න ලකුණු 50ක්, ඈන්ජලෝ මැතිව්ස් ලකුණු 47ක්, ධනංජය ද සිල්වා ලකුණු 46ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 39ක් රැස් කළේය.

පළමු ඉනිමේ දී  ටිම් සවුති ලකුණු 64ට කඩුළු 05ක්, මැට් හෙන්රි ලකුණු 80කට කඩුළු 4ක් බිඳ හෙලීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සමාජ මාධ්‍ය කළඹවා සංසරණය වූ වීඩියෝවේ රාගම දැරියට අමානුෂිකව පහර දෙන කුඩම්මා 24 තෙක් රිමාන්ඩ්…

Next Post

භූමිතෙල් සියයට 70කින්, ඩීසල් සියයට 50කින්, පෙට්‍රල් සියයට 30කින් අලෙවිය බැහැලා…

Related Posts

ක්‍රීඩා

 ශ්‍රී ලංකාවේ ජයග්‍රාහී බලාපොරොත්තුවට එරෙහිව බටහිර ඉන්දීය කොදෙවෝ පවුරු තනති: ෂේ හෝප් සහ ජස්ටින් ග්‍රීව්ස් ශතක පෙනෙන මානයට

ජූලි 6, 2026
sonal-dinusha
ක්‍රීඩා

කුසල් සහ දිනූෂ ශ්‍රී ලංකාව දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යයි!

ජූලි 5, 2026
Lahiru-Udara
ක්‍රීඩා

කොදෙව් දේශයේදී ලංකාවට ශක්තිමත් ආරම්භයක්: නිශ්ශංකගේ ආබාධය නිසා අවස්ථාව ලද ලහිරු උදාර ද්විත් ශතකය අසලට…

ජූලි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.