අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාවට ලකුණු 21ක ජයක්…

by editor
ජූනි 30, 2023
in ක්‍රීඩා, පුවත්
Share on FacebookShare on Twitter

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී  තියුණු තරගයකින් අනතුරවු ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය පරදවා ලකුණු 21ක ජයගුහණයක් වාර්තා කළේය.  ඒ සමගම ශ්‍රි ලංකාව අපරාජිතව ලකුණු සටහන පෙරමුණ ගත්තේය.

214 ක  ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නෙදර්ලන්ත කණ්ඩායම පන්දු ඕවර 40ක දී 192කට දැවී ගියේය.

බුලවායෝ හි පැවති තරගයේ දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තිරීණය කළේය.

ඉන්පසු කණ්ඩායමට සිදුවූයේ නෙදර්ලන්ත කණ්ඩායමෙන් කිසිසේත්ම බලාපොරොත්තු නොවූ දැවැන්ත තර්ජනයකට මුහුණ දීමටය.  එක පිට එක කඩුලු බිඳ වැටිනි. පැතුම් නිශ්ශංක මුල් පන්දුවේ දීම දැවී ගියේය. ලකුණු 67ක් වන විට ශ්‍රී ලංකා කඩුලු 05ක් දැවී ගොස් අවසානය.  පැතුම් නිශ්ශංක ලකුණු නැත. සධීර සමරවික්‍රම 1 ලකුණකි. චරික් අසලංක ලකුණු 02කි. දසුන් ශානක ලකුනු 05කි. කුසල් මෙන්ඩිස් ලකුණු 10 කි.

ධනංජය ද සිල්වා

මේ බිඳවැටෙන ඉනිම වෙනස් කළේ ධනංජය ද සිල්වාය. ඔහු පන්දු 111 දී ලකුණු 93ක් ලබා ගත්තේය. ඊට හතරේ පහර 8ක් හා හයේ පහර 02ක් අතුළත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දිමුත් කරුණාරත්න ලකුණු 33ක් ලැබුවේය. මහීෂ් තික්ෂණ ලකුණු 28ක්. වනිඳු හසරංග ලකුනු 20කි.  පන්දු ඕවර 47.4ක දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සියල්ලෝ ලකුණු 213කට දැවී ගියහ.

පන්දු යැවීමේ දී නෙදර්ලන්ත පන්දු යවන්නන් දරාගත නොහැකි පීඩනයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල කලේය.

හොඳම පන්දු යැවීම ලොගාන් වැන් බීක්ය. ඔහු ලකුණු 29කට කඩුළු 03ක් බිඳ හෙළුවේය. බස් ඩි ලීඩේ ලකුණු  42කට කඩුළු 03කි.  සකීබ් සුල්ෆිකාර් ලකුණු 48ට කඩුළු 02කි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණ නෙදර්ලන්ත කණ්ඩායමට ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගෙන් දැඩි පීඩනයක් එල්ල වූයේය.

ආරම්භක පිතිකරු යුගලයම ලකුණු නොලබා පිටියෙන් ඉවත්වූහ. එහෙත් වෙස්ලි බරේසි ලකුනු 52ක් සහ බස් ඩි ලිඩ් ලකුණු 41 ලබාගෙන ලකුණු 76ක සම්බන්ධතාවයක් ගොඩ නගමින් නෙදර්ලන්තයට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් දැලවීය.

අනතුරුව නායක ස්කොට් එඩ්වඩ් අසීමිත ධෛර්යයකින් එක් අන්තයක් රැකගෙන ජයග්‍රහණය පෙනෙන මට්ටමට නෙදර්ලන්ත කණ්ඩායම රැගෙන ආවේ.  ඔහු පන්දු 68ක දී නොදැවී ලකුනු 67ක් ලැබුවේය. ඔවුන් තිදෙනා හැරුණු විට එක් පිතිකරුවෙක්වත් ලකුණු 10 සීමාව නොඉක්මවීම නෙදර්ලන්ත පරාජයට හේතු විය. ලකුණු නොලබා නෙදර්ලන්ත ක්‍රීඩකයෝ සිවු දෙනෙක් දැවී ගියහ.  ලකුණු 05ට අඩුවෙන් ලැබූ පිතිකරුවන් ගණන 07කි.

මහීෂ් තීක්ෂණ

පන්දු යැවීමේ දී විශිෂ්ටම පන්දු යැවීම මහීෂ් තීක්ෂණගෙනි. ඔහු ලකුණු 31කට කඩුළු 3ක් ලැබුවේය. වනිඳු හසරංග ලකුනු 53ට කඩුලු 02කි. ලහිරු කුමාර, දිල්ෂාන් මධුසංඛ, දසුන් ශානක කඩුල්ල බැගින් ලැබුවේය.

තරගයේ වීරයා ධනංජය ද සිල්වාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට සිට විදුලිබිල 14.2%කින් අඩු වෙයි!

Next Post

අනවසර ගිනි අවි තුනක් සහ පතොරොම් සමග හමුදා කපිතාන්වරයෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.