බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

තරග මුදල කළුබෝවිල කොවිඩ් ඒකකයට දී  දී දසුන් ශානක කී කතාව… 

කඳුලක් ආවා දස්සා... ස්තුතියි!

by editor
අගෝස්තු 28, 2021
in ක්‍රීඩා
Dasun-Shanaka

දසුන් ශානක

Share on FacebookShare on Twitter

කොවිඩ් අතරෙ  ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ 20යි 20යි තරඟාවලියේ  අවසන් මහා තරගය පසුගිය 24 දා මහනුවර පල්ලෙ කැලේ ක්‍රීඩාංගනයේ දී පැවැතුවුනා.

තරගය පැවැත්වුණේ  දසුන් ශානක නායකත්වය දැරුව SLC Greys සහ දිනේෂ් චන්දිමාල් නායකත්වය දැරුව SLC Reds අතර.

කාසියේ වාසිය දිනාගෙන  පළමුව පන්දුවට දුන්නු දසුන්ගේ SLC Greys කඩුලු 4ට ලකුණු 201ක් ලබා ගත්තා. දසුන් පන්දු 17ට නොදැවී 48යි. මිනෝද් භානුක පන්දු 51ට ලකුණු 74යි.  පන්දු යැවීමේ දීත් දසුන් ලකුණු 17කට කඩුල්ලක් දවා ගත්තා.  චන්දිමාල් ලා ලකුණු  159කට සීමා වුණා. ලකුණු 42කින් දසුන් ලා ගෙ SLC Greys දිනුවා.

තරගාවලියේ වීරයා දසුන් ශානක.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

සම්මානයත් එක්ක මුදල් ත්‍යාගයක්.  දස්සා ඒ මුදල් ත්‍යාගය අතට ගත්තෙ නෑ. ඒක කළුබෝවිල රෝහලේ කොවිඩ් ප්‍රතිකාර ඒකකයට පරිත්‍යාග කළා.

“ සල්ලි වලට මුකුත් කරන්න බෑ… මිනිස්සු මැරෙනවා… එක මනුස්සයෙක් හරි හුස්ම ගනීවි.  මං විතරක් නෙමෙයි. කණ්ඩායමට ශූරතාවය වෙනුවෙන් ලැබුණු මුදලින් කොටසකුත්  දෙනවා. මගෙ තරග මුදලින් කොටසකුත් දෙනවා.

“ කළුබෝවිල හොස්පිට්ල් එකේ  Ventilator unit එකක් හයි කරනවා කියලා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින්   දැනුවත්  වෙලා හිටියෙ. මේ මැරෙන්නෙ අපිට ආදරය කරන මිනිස්සු.   මේක තමයි අපිට මේ රටේ මිනිස්සු විදිහට කරන්න පුලුවන් දේ. ඒ උපරිම දේ කරනවා. මම විතරක් නෙමෙයි. අපි හැමෝම.“

දස්සා කිව්වා.

කඳුලක් ආවා දස්සා. ස්තුතියි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොවැක්ස් හරහා ෆයිසර් එන්නත් ලක්ෂයක් එයි

Next Post

පුවත් පත් කතුවර එල්මෝ ගුණරත්නත් කොවිඩ් අභියස දිවිය නිම කරයි…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.