බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

ජෛව බුබුලේ රගර් තරගය – ගුවන් හමුදාධිපති කුසලානය CH@FC ට

by editor
අගෝස්තු 23, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

රට තුළ පවතින කොවිඩි වසංගතය හේතුවෙන් 2020 මාර්තු මස සිට ඇණහිට තිබූ රගර් ක්‍රිඩාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ සංකල්පයක් අනුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ ගේ අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සංවිධානය කරනු ලැබු ගුවන් හමුදාධිපති කුසලාන රග්බි තරගාවලියේ සමස්ථ ජයග්‍රහණය CH@FC කණ්ඩායම විසින් දිනා ගන්නා ලදී.

ඒ තරගාවලියේ දෙවන අදියරේ ජය ද CH@FC කණ්ඩායම විසින් ජයග්‍රහණය කිරීමෙනි. ගුවන් හමුදා කණ්ඩායම පරදා ලකුණු 29 යට ලකුණු 11 ක් ලෙස දෙවන අදියරේ ජය දිනා ගන්නට CH@FC කණ්ඩායම සමත් විය.

මෙම තරගයේදි CH@FC කණ්ඩායම ලකුණු 29ක් (උත්සාහක දිනුම් 05, ප්‍රවර්ථන 02,) ලබාගත් අතර ගුවන් හමුදා කණ්ඩායම ලකුණු 11 ක් (උත්සාහක දිනුම් 01, ප්‍රවර්ථන 01, දඩුවම් පහර 01) ලබා ගන්නා ලදි.

ජයග්‍රාහකයින් පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13 – 06 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. ජයග්‍රාහී CH@FC කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුම් වාර්ථා කළේ අවිෂ්ක ලී (උත්සාහක දිනුම් 02), සුදර්ශන මුතුතන්ත්‍රී (උත්සාහක දිනුම් 01), ඔමල්ක ගුණරත්න (උත්සාහක දිනුම් 01), ප්‍රසාද් මධුශංක (උත්සාහක දිනුම් 01) යන ක්‍රීඩකයින් විසිනි. ප්‍රවර්ථන දිනුම් දෙක තේනුක නානායක්කාර විසින් ලබා ගන්නා ලදි.

ගුවන් හමුදා කණ්ඩායම වෙනුවෙන් රුමේෂ් රාම්දාස් විසින් උත්සාහක දිනුමක් වාර්ථා කළ අතර ඉෂාර මධුෂාන් සහ චරිත් සෙනෙවිරත්න විසින් දඩුවම් පහර 01 එකක් වාර්ථා කර ගන්නා ලදි.

මෙම තරගාවලිය සඳහා සහභාගී වූ සියලූම ක්‍රීඩකයන් හා සහායක කාර්යය මණ්ඩලය ජෛව ආරක්ෂිත බුබුලක් තුළ සිට පුහුණුවීම් සිදු කළ අතර තරගාවලිය තුළ කිසිඳු සෞඛ්‍ය අවදානමක් ඇතිවීම වැළැක්වීම සඳහා සියලු පිළිවෙත් සැකසී තිබිණි.

තවද මෙම තරගය නරඹන්නන් නොමැතිව පැවැත්වීමට සංවිධායක මණ්ඩලය වග බලා ගන්නා ලදි.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිරි ටිකත් නාමල්ටම දෙන්න… රාජ්‍ය අමාත්‍ය කබ්රාල්ගෙන් ජනපතිට ලිපියක්

Next Post

ගැටඹෙ තොටේ දිය කපනා මංගල්‍යය…

Related Posts

ක්‍රීඩා

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
sooryawanshi
ක්‍රීඩා

වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

මැයි 29, 2026
ක්‍රීඩා

ක්‍රීඩක කෙටුම්පතට පෙර LPL කණ්ඩායම්වල සෘජු අත්සන් තැබීම් මෙන්න: දින වකවානු සහ නව නීති රීති රැසක් එළිදකියි!

මැයි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.