බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ක්‍රීඩා

බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 113කට කඩුළු 06ක් දැවී අසීරු අඩියක…

by editor
නොවැම්බර් 22, 2021
in ක්‍රීඩා
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙහි දෙවැනි දිනය අහවරය.  අපේ කණ්ඩායම බොහොමත්ම සතුටු හිතෙන තැනකය.

පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී 386ක් රැස් කළ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ඊයේ සුපිරි ලකුණු 147ක් රැස් කිරීමට නායක දිමුත් කරුණාරත්න සමත් වූයේය.  පැතුම් නිශ්ශංක ලකුණු 56ක්, ධනංජය ද සිල්වා ලකුනු 61ක්,  දිනේෂ් චන්දිමලා ලකුණු 45ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කළහ.

කොදෙව්වන් වෙනුවන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රොස්ටටන් චෙස් ලකුණු 83කට කඩුලු 05ක් බිඳ හෙළුවේය. ෂැනොන් ගේබ්‍රියල් කඩුළු  02ක් සහ ජොමෙල් වොරිකන් කඩුලු 03ක් ලබා ගත්තේය.

සිය පළමු ඉනිම ඇරඹූ බටහිර ඉන්දීය කොදෙව්වන්ට තරගය කිසිසේත්ම පහසු එකක් වූයේ නැත. කොදෙව් කණ්ඩායම තරගයේ දෙවන දිනය අවසන් වනවිට කඩුලු 6ක් දැවී ලකුණු 113ක් රැස්කර සිටියේය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

කොදෙව් ආරම්භක පිතිකරු  ජෙරොමි සොලොසානෝ ට තරගය අහිමි වූයේ ඊයේ පන්දු රැකීමේ දී සිදු වූ අනතුරෙනි. ඔහු පැය 24ක් වෛද්‍ය නිරීක්ෂණයෙන් පසු දැන් දින හතක් නිරෝධායනයට ලක් කර ඇත.  එම දින 07න් පසු කෙරෙන පී.සී.ආර්. පරීක්ෂණයෙන් අනතුරුව ඔහු කණ්ඩායමේ ජෛව බුබුලට එක් කරගනු ඇත. ජෙරමිට අහිමි වූයේ ඔහුගේ මංගල ටෙස්ට් තරගයය.  අයි.සී.සී. නීති ප්‍රකාරව අනතුරින් කම්පනයට පත් වූ ජෙරමි වෙනුවට ආරම්භක පිතිකරණයට  ජෙමයින්  බ්ලැක්වුඩ් ආදේශ කළේය.  නායක  ක්‍රෙග් බ්‍රෙත්යේට් සමග ඉනිම ආරම්භ කළේ ජෙමයින්  බ්ලැක්වුඩ්ය.

බටහිර ඉන්දීය කොදෙව් කඩුළු දඩයම ලසිත් ඇඹුල්දෙණිය ආරම්භ කළේය. ඒ බ්ලැක්වුඩ් ලකුණු 20කට දවාලමිනි. බ්ලැක්වුඩ් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය.

ලකුණු 51ක් වනවිට න්කෘමාහ් බොනර් එක් ලකුණකට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වූයේය. ස්ලිප්හි පන්දු රැකි ධනංජය ද සිල්වා දක්ෂ උඩපන්දු රැකීමක නිරත විය.

නායක ක්‍රෙග් බ්‍රෙත්වේට් දවාගන්නේ රමේෂ්  මෙන්ඩිස්ය. පැතුම් නිශ්ශංක උඩපන්දුවක් රැක ගත්තේය. අනතුරුව කොදෙව් ඉනිම බිඳවැටීම ඇරඹිනි. ෂෙයි හෝප් ලකුණු 10කටත්, රොස්ටන් චෙස් ලකුණු 02කටත්  රමේෂ් මෙන්ඩිස්ට ගොදුරු විය. ජොමෙල් වොරිකන් ලකුණු 01කට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් විය.

පන්දුවට පහර දෙමින් සිටින්නේ කිලී මෙයර්ස්  සහ ජේසන් හෝල්ඩර්ය.

යෞවනයෝ ටෙස්ට් ක්‍රිකට් පිටියේත් පෙරළි කරමින් සිටිති.

රමේෂ් මෙන්ඩිස් දෙවන දිනය නිම වනවිට පන්දු වාර 6ක් යවා ලකුණු 23කට කඩුලු 3ක් දවාගත්තේය. ඔහුට අගනා සහයක් දුන් ප්‍රවීන් ජයවික්‍රම ලකුණු 25කට කඩුලු 2ක් ද දවාලූයේය. ලසිත් ඇඹුල්දෙණිය එක් කඩුල්ලක් ලබාගත්තේය. බටහිර ඉන්දීය කොදෙව්වන් ලකුණු 113කට කඩුළු 06ක් බිඳ වැටී අසීරු අඩියකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයවැය දෙවන වර කියවීම 2/3ක බහුතරයකින් සම්මතයි… වැඩි ඡන්ද 93ක්…

Next Post

හිත රිදුනා නම් සමාවෙන්න… ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය!

Related Posts

ක්‍රීඩා

ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

ජූනි 22, 2026
ෂාමර් ජෝෂප්... පළමු වරට විස්සයි 20 තරගයක කඩුළු 05ක්...
ක්‍රීඩා

කොහොමත් උන් අපට වඩා උඩින්… කඩුළු 05ක් දවාගෙන  ෂාමර් ජෝසෆ් ශ්‍රි ලංකා ඉනිම කුඩු කරයි…   

ජූනි 15, 2026
ක්‍රීඩා

කලාතුරකින් පැමිණ ක්‍රිකට් ලස්සන කරන දස්සාගේ දවස!

ජූනි 14, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.