විදේශගත ශ්‍රි ලාංකිකයන් ගෙන්වන ගුවන් ගමන් වාර රජය කී ලෙස තවම වැඩි කොට නෑ
මැද පෙරදිග ඇතුළු විදේශවල දුෂ්කරතා මැද මෙරටට පැමිණීමට නියමිතව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට ඊයේ සිට (11) කඩිනම් වැඩසටහනක්...
මැද පෙරදිග ඇතුළු විදේශවල දුෂ්කරතා මැද මෙරටට පැමිණීමට නියමිතව සිටින විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ගෙන්වා ගැනීමට ඊයේ සිට (11) කඩිනම් වැඩසටහනක්...
මෙරට කොරෝනා මර්දනය කිරීමට නම් කොවිඩ් එන්නත අඩුම තරමේ ජනගහනයෙන් 70% කටවත් ලබාදිය යුතු යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය විශ්වාස කරන...
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම...
දිවයිනේ සෑම ප්‍රදේශයකටම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතීඥවරුන් 150ක් බඳවා ගැනීමට අවධානය යොමුව තිබේ. මීට අදාළ කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩල...
මම කවද්ද පක්ෂයෙන් අස්වුණේ? හින්දු පුවත්පතට දුන් සාකච්ඡාව හිටපු රාජ්‍ය නායකයකුට තරම් නොවන දෙයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය...
නොමිලේ කාර්යක්ෂම සන්නිවේදන සේවා සපයන ලොව ප්‍රමුඛතම ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, තවත් ප්‍රධාන පෙළේ සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන වට්ස්ඇප්හි...
කොවිඩ් 19 එන්නත් ලබා ගැනීම සඳහා අදාළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදහත්වීමෙන් නිර්මාණය කර ඇති කොවැක්ස් (COVAX) සංවිධාන ව්‍යූහයට පිටින් ගනුදෙනු...
දෝෂාභියෝග ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පෙර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධුරයෙන් ඉවත් කිරීමට එක්සත් ජනපද පාර්ලිමේන්තු කථානායක නැන්සි පෙලෝසි නීති සම්පාදකයින්...
ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාටද කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඔහු මේ වනවිට ප්‍රතිකාර මධ්‍යස්ථානයක්...
අමෙරිකාවේ වොෂින්ටන් ඩීසී හි ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආර්යසිංහ මහතා ඇතුළු එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් 5 දෙනෙකුට covid-19 වෛරසය ආසාදනය...
© 2020 - 2026 Lankasara.com.