editor

editor

වතුපිටිවල හා ගම්පහ නව කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන 02ක්…

මිනුවන්ගොඩ - කීර්ති ප්‍රනාන්දු - වතුපිටිවල හා යක්කල ප්‍රදේශවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ඊයේ ආරම්භ කළ බව ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා...

කොවිඩ් එන්නත රටේ සියලු දෙනාට දෙන්න ගියොත් අවුරුදු 2 ගතවේවි….

නතාෂා නෙත්මිණී -                                            මිලියන 20ක් වූ අප රටේ සියලුම ජනතාව වෙනුවෙන් කොවිඩ් මර්දන එන්නත ලබා දීමට ආරම්භ කළහොත්...

ඇඳිරි නීතිය නැති ප්‍රදේශවල අයට හැසිරිය යුතු අයුරු කියන මාර්ගෝපදේශයක් නිකුත් වේ…

නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශවල ක්‍රියාකාරකම් සීමා කළ යුතු ආකාරය සම්බන්ධව මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍යය අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.සෞඛ්‍ය...

තවත් ආසාදිතයන් 193ක්…දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 7378යි..

තවත් කොවිඩ් ආසාදිතයන් 193ක් වාර්තා වුණ බව රජය නිවේදනය කරයි. මෙම ආසාදිතයන් 193 දෙනාගෙන් නිරෝධායන කඳවුරුවලින් වාර්තා වන්නේ ආසාදිතයන් 06...

දිනකට විකිණූ එළවළු කිලෝ ලක්ෂ දෙක හමාර පන්දහසට බැහැලා..

නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථානයෙන්  දිනකට එලවළු කිලෝ ලක්ෂ  2 ½ පමණ දිවයින පුරා පිහිට ආර්ථික මධ්‍යස්ථාන ඇතුළු  සුපිරි වෙළදසැල් සහ තොග...

මින්පසු ආසාදිතන්ගේ පළමු ආශ්‍රිතයන් නිරෝධායනය කරන්නේ නිවෙස් තුළ…

මින් පසු රෝහල්ගත කිරීම සඳහා හෝ කඳවුරුගත කිරීම සඳහා  රැගෙන යනු ලබන්නේ කොවිඩ් ආසාදිත රෝගියා පමණක් බවත් රෝගියාගේ පළමු ආශ්‍රිතයන්...

Page 2697 of 2824 1 2,696 2,697 2,698 2,824

Advertisements