නිරෝධායන නීති කඩකර සේවයේ යෙදවූ රියදුරා නිසා පළාතම කොවිඩ් අනතුරක..
බෝගම්බර රැඳවියන් පොකුරේ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ඩිපෝවේ රියදුරක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අස (15) තහවුරු වීමත් සමඟ...
බෝගම්බර රැඳවියන් පොකුරේ ආශ්‍රිතයෙක් වූ යටිනුවර ඩිපෝවේ රියදුරක් කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට අස (15) තහවුරු වීමත් සමඟ...
දිනසේන රතුගමගේ - මෙවර දීපාවලි නිමිත්තෙන් උතුරේ හින්දු කෝවිල්වල පැවති සියළුම පූජාවන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ඔස්සේ සිදු කරණ ලද නමුත් එම...
බෝගම්බර බන්ධනාගාර රැඳවුම් කඳවුරෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 24ක් වාර්තා වී තිබේ.ඒ අනුව මේ වනවිට කොවිඩ් ආසාදිතයන් 125ක් රැඳවුම් කඳවුරෙන් වාර්තා...
කීර්ති ප්‍රනාන්දු - මිනුවන්ගොඩ - කොවිඩ් ආසාදිතග ගම්පහ නගර සභා මන්ත්‍රීවරයාගේ 03 හැවිරිදි පුතාට සහ බිරියට සහ නිවසේ ජීවත් වූ...
දිනසේන රතුගමගේ - දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. නොහරධලිංගම් ගමන් කළ වාහනයට ප්‍රහාරයක් එල්ල කළ තරුණයින් තුන්...
ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශිකා - එෂාමා කාරියකරවන - නිවේන් හත් හැවිරිදි පුංචි පුතෙකි. ඔහු පාසැලේ දෙවන වසරේ ඉගෙනුම ලබයි. බුද්ධිමත් දරුවකුගේ...
දිනසේන රතුගමගේ - මඩකලපුවේ නිරෝධායන මධ්‍යස්ථානයක සිට යාපනයට පැමිණි පුද්ගලයෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි උතුරු පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...
දෙවන රැල්ලේ කොවිඩි අසාදිතන් ප්‍රමාණය දහතුන් දහස ඉක්මවා ගිය බව රජය නිවේදනය කළේය. මේ වනවිට සමස්ථ කොවිඩ් ආසාදිතයන් ප්‍රමාණය 13084කි....
කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශය සඳුදා අළුයම 5.00 සිට...
නතාෂා නෙත්මිණි - සෞඛ්‍ය අමාත්‍යංශයේ කොවිඩ් 19 මෙහෙයුම් කමිටුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයූතු කල වෛද්‍ය...
© 2020 - 2026 Lankasara.com.