ඉතියෝපියාවේ යුධ කලාපයේ සිරව සිටි ශ්‍රී ලාංකිකයන් 38 ක් බේරා ගැනේ
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී...
ඉතියෝපියාවේ උතුරු කොටසේ පිහිටි ටයිග්‍රේ ප්‍රදේශයේ යුද කලාපයෙන් ශ්‍රී ලාංකිකයන් තිස් අට දෙනෙකු (38) සාර්ථකව ඉවත් කර ගැනිමට හැකි වී...
සිල්ලර වෙළදාම සම්පුර්ණයෙන්ම නවත්වා, තොග වෙළඳාම ආරම්භයේ දී සියයට 25ක් දක්වා පවත්වාගෙන යමින් සෞඛ්‍ය නීති රීති නිසි ලෙස පවත්වාගෙන පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය...
සුසන්ත අමර බන්දු - ඓතිහාසික දීඝවාපී දාගැබ් වහන්සේ පිළිබඳව යළි අවධානයක් ඇති වී තිබේ. ඒ දාගැබ්වහන්සේගේ දකුණු වාහල්කඩ ආසන්නයේ කළ...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් මරණ 03ක් තහවුරු කළේය. ඒ මරණ තුනෙන් දෙකක් කොළඹ නගර සීමාව තුළය. එක්...
අද දිනට නව කොවිඩ් ආසාදිතයන් 553ක් වාර්තා වුණු බව රජය නිවේදනය කළේය. එම සමස්ථ ආසාදිතය ප්‍රමාණයම හඳුනා ගන්නේ පෑලියගොඩ කොවිඩ්...
වනජීවී රාජ්‍ය ඇමතිවරයා විසින් පොලොන්නරුව ජල ගැලුම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදි කිරිමට සහ ගෘහස්ථ ගවයන් රක්ෂිතය තුළට ඇතුළු කිරිමට ඉඩ...
සුසන්ත අමරබන්දු - පසුගිය 24 වනදා අක්කරපත්තු නගරයේ බස් නැවතුම්පොළේ සහ පොදු වෙළඳ පොලේ අහඹු ලෙස සිදුකරන ලද පි.සි ආර්...
සදෙව් රත්නායක වැඩිදෙනකු මැරඩෝනා හඳුන්වන්නේ එතෙක් මෙතෙක් ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයකු ලෙසය. ඔහු සමග එකට ක්‍රීඩා කළ ඔහුගේ සමකාලීන...
ලංකාවේ ප්‍රධානම පෙළේ නළු නිළියන් රැසක් එකට සම්බන්ධ වන සජීවී රූපවාහිනී වැඩ සටහනක පුහුණුවීම් සඳහා පැමිණි අවස්ථාවේ එම නළු නළියන්...
කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා තෝරා ගෙන තිබුණ ද නෙවිල් ප්‍රනාන්දු රෝහල පූර්ණ කොවිඩ් ප්‍රතිකාර රෝහලක් බවට පරිවර්තනය නොකොට ජාතික...
© 2020 - 2026 Lankasara.com.