ඊයේ කොවිඩ් මරණ 28යි.. ආසාදිතයන් 2970යි..
ඊයේ කොවිඩ් මරණ 28ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ සමග ලංකාවේ නිල වශයෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 1243...
ඊයේ කොවිඩ් මරණ 28ක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කළේය. ඒ සමග ලංකාවේ නිල වශයෙන් වාර්තාවන කොවිඩ් මරණ සංඛ්‍යාව 1243...
සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරීන්ගේ පවුලේ සාමාජිකයි කොවිඩ් මර්දන එන්නත ලබා දීමට වහාම කටයුතු කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා මහජන...
දිනසේන රතුගමගේ - මුලතිව් වලෙයිනාර්මඩම් ප්‍රදේශයේ කැළයක තිබූ මරාගෙන මැරෙන එල්.ටී.ටී.ඊ. සාමාජිකයින් විසින් භාවිත කරනු ලබන කබායකට සමාන ඇදුමක් සමග...
සීමිත වාහන සංඛ්‍යාවක් හෝ ආනයනය කිරීම රටේ වත්මන් තත්ත්වය සැළකිල්ලට ගනිමින් අත්හිටුවීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධානත්වයෙන් අද (24) දින...
ගිනි ගනිමින් ඇති එක්ස්ප්‍රස් පර්ල් නැවේ ගිනි දැල් මතුවන ස්ථානය සොයා ගත් බව වරාය හා නාවික කටයුතු අමාත්‍යාංශය පවසයි.රසායන ද්‍රව්‍ය...
තුෂාරී කළුබෝවිල - දිවයින ආශ්‍රිතව බෙංගාල බොක්කේ පැවති පීඩන පද්ධතිය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති අතර එය "යාස්" යනුවෙන්...
කොවිඩ් මර්දන එන්නත් මුදලට අලෙවි කිරිම සම්පූර්ණයෙන් තහනම් වන අතර එවැන්නක් කරන පුද්ගලයින් සම්බන්ධයෙන් නිරෝධායන නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය සේවා...
පෞද්ගලික අංශයට මොනම හේතුවක් මත හෝ කොවිඩ් මර්දන එන්නත ගෙන ඒමට ඉඩ ලබා නොදෙන බව ඖෂධ නියාමන, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්...
කීර්ති ප්‍රනාන්දු - කොළඹ ජාතික රෝහලෙන් ඔක්සිජන් සිලින්ඩර දෙකක් සොරකම් කර රෝහල තුළම සඟවා තබාගෙන සිටි සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහායකයෙක්...
ජූනි 7 වැනි දා තෙක් සංචරණ සීමා දීර්ඝ කිරීමට රජය තිරණය කළ බව රජය පවසයි. වසා දමා ඇති කාලය තුළ...
© 2020 - 2026 Lankasara.com.