සිකුරාදා, ජූලි 10, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

STF වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට… වෙඩි හුවමාරුවකදී සිදුවූ සිද්ධියක් බව පොලිසිය කියයි!

by editor
අගෝස්තු 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

අපරාධ රැසකට සම්බන්ධ සැක කරුවෙකු සූරියවැව වැවේගම ප්‍රදේශයේ සැඟව සිටින බවට ලද තොරතුරකට අනුව  සිදුකල වැටලීමකදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හා සැකකරු අතර සිදු වූ වෙඩි හුවමාරුවකදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකරු  ඊයේ (22)අලුයම සූරියවැව  රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධ සැකකවෙකුවන ශ්‍රී සංඝමිත්තා මාවත, මුංහේන, මග්ගොන ලිපිනයේ පදිංචි හෙට්ටිතන්ත්‍රිගේ දොන් කෝසල නැමති 24 හැවිරිදි පුද්ගලයෙකි.

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සූරියවැව වැවේගම ප්‍රදේශයේ පාලු ස්ථානයක පිහිටි නිවසක සැඟව සිටින බවට පොලිස් විශේෂ කාර්‍ය බලකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ අලුයම ගාල්ල අපරාධ කොට්ඨාසයට අයත් විශේෂ කාර්‍ය බළකා නිළධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

එහිදී සැකකරු විසින් විශේෂ කාර්‍ය බලකා නිළධාරීන්ට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර පලායාමට උත්සාහ කර ඇත. එහිදී විශේෂ කාර්‍ය බළකා නිළධාරීන්ද ප්‍රතිප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී සකකරුද  වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිසිය කියයි.

පසුව දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි හුවමාරුවෙන් සැකකරු හා විශේෂ කාර්‍ය බළකා නිළධාරියෙකුද තුවාල ලබා සුරියවැව රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී සැකකරු මියගොස් තිබේ.

RelatedPosts

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

සිද්දිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය හම්බන්තොට මහේත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු සිද්දිය වූ ස්ථානයට හම්බන්තොට මහේස්ත්‍රාත් වරයා පැමින සිද්දිය පිළිබදව මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත් වීය.

මියගිය සැකකරුගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය වරයා හමුවට ඉදිරිපත්කර පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාවක් අධිකරණයට ගොනු කරන ලෙසට එහිදී මහේස්ත්‍රාත් වරයා සූරියවැව පොලීසියට නියෝග කෙරුණි .

සිද්දිය පිලිබදව සූරියවැව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රනිල් CID එයි…

Next Post

ඉන්දියාවේ පුදුචේරි (Puducherry) ජත්‍යන්තර ඉතිහාස සමුළුවේ තුන්වන සැසිවාරය පේරාදෙණිය සරසවියේ දී අද ඇරඹෙයි!

Related Posts

දෙබිඩි නිවුන් දරුවෝ...
පුවත්

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026
පුවත්

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026
පුවත්

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
දෙබිඩි නිවුන් දරුවෝ...

ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

ජූලි 9, 2026

‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…

ජූලි 9, 2026

භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

ජූලි 9, 2026
ADVERTISEMENT
  • ට්‍රම්ප් පුදුම කරවා  හඬමින් වැලපෙමින් අයතුල්ලා ඛමේනිගේ අවමංගල්‍යයට එක්වීමට ටෙහෙරානයට රොක් වෙන ඉරානයේ මිනිස්සු!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාරයේ තත්ත්වය දැන් පාලනය කරලා!… බලධාරීහු කියති!

    172 shares
    Share 69 Tweet 43
  • මීගමුව බන්ධනාගාර ගැටුම දෙවැනි දිනටත් ඇවිලෙයි… නිලධාරීන් 4ක් ඇතුළුව අද 25ක් ඝාතනය වෙයි.. තුවාල ලැබූ ගණන 90 දක්වා ඉහළට!

    172 shares
    Share 69 Tweet 43
  • මහවැලි අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගත් ඉවත දමයි?… දිවුලපතාන පාරම්පරික උරුමකරුවන් තවමත් අසරණයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!
  • ‘නැත්ත වෙනුවට ඇත්ත’ – ටිල්වින්ගේ බුද්ධිම දේපල සොරාගෙන පොතක් ගැසූ ගැසූ විමල්ට රුපියල් මිලියනකයක් ටිල්වින්ට ගෙවන්න නියෝග…
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.