බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ පුදුචේරි (Puducherry) ජත්‍යන්තර ඉතිහාස සමුළුවේ තුන්වන සැසිවාරය පේරාදෙණිය සරසවියේ දී අද ඇරඹෙයි!

by editor
අගෝස්තු 22, 2025
in පුවත්
Peradeniya
Share on FacebookShare on Twitter

ඉන්දියානු සාගරය ආශ්‍රිත පර්යේෂණ ඇතුළත් ජත්‍යන්තර ඉතිහාස සමුළුවේ තුන්වන සැසිවාරය අද (22) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ජත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක් වූ මහාචාර්යවරු 50 දෙනෙකුගේ සහභාගිත්වයෙන් ආරම්භ කෙරේ.

මෙවැනි ජත්‍යන්තර මට්ටමේ ඉතිහාස සමුළුවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් සංවිධානය කරනු ලබන්නේ වසර 22 කට පසුව බවත් මෙමගින් ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතා තව තවත් ඉහළ මට්ටමකට ගෙන ඒම මෙන්ම මෙරට සංචාරක ව්‍යාපාරයේ ප්‍රගමනයට ධනාත්මක බලපෑමක් ලැබෙන බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය රෝහිත දසානායක  පවසයි.

සමුළුවේ ප්‍රධාන දේශනය ජත්‍යන්තර පිළිගැනීමට ලක්වූ මහාචාර්ය ඔස්මන් බෝපෙආරච්චි   විසින් සිදු කිරීමට නියමිතය.

ඉන්දියාවේ පුදුචේරි (Puducherry) ජත්‍යන්තර ඉතිහාස සමුළුවේ තුන්වන සැසිවාරය ලෙස මෙම සමුළුව අද(22) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී ආරම්භ කෙරේ.

මෙම සමුළුවේ පළමු සැසිවාරය මෙයට දෙවසරකට පෙර ඉන්දියාවේ පුදුචේරි හිදීත් දෙවන සැසිවාරය හයිද්‍රාබාත් හිදීත් පවත්වා තිබේ.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මූලීකත්වයෙන් ශ්‍රාස්ත්‍ර පීඨයේ දී තුන්වන සැසිවාරයේ සමාරම්භක උත්සවය අද 22 දා පැවැත්වෙන්නේ රාජ්‍ය පරිපාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්නගේ ප්‍රධානත්වයෙනි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් හා ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය ප්‍රභාත් ඒකනායකගේ මග පෙන්වීම යටතේ සංවිධානය කෙරෙන මෙම සමුළුවේ දී ඉතිහාස විෂය හා සම්බන්ධ නූතන ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ප්‍රවර්ධනයට බොහෝ සෙයින් ඉවහල්වන පර්යේෂණ පත්‍රකා 100 ක් පමණ ඉදිරිපත් කිරීමට නියමිතය.

සමුළුවේ සභාපති ලෙස මහාචාර්ය රමණි හෙට්ටිආරච්චි   ද සම්බන්ධීකාරක ලෙස ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මදුරාවල සෝභිත හිමියන් ද කටයුතු කරති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

STF වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට… වෙඩි හුවමාරුවකදී සිදුවූ සිද්ධියක් බව පොලිසිය කියයි!

Next Post

දෙමටගොඩ රුවන්ගේ කෝටි 10ක් වටිනා දේපල ක්‍රියා විරහිත කරන අධිකරණ නියෝගයක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.