ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

STF පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් කුඩු කිලෝ එකක් සමග අත් අඩංගුවට….

by editor
අගෝස්තු 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මත් කුඩු කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 53ක් සමග විශේෂ කාර්ය බලකායේ පොලිස් පරීක්ෂකයෙක් සහ පොලිස් කොස්තාපල් කෙනෙක් ඊයේ (20) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පිළියන්ද මිරිස්වත්ත ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථාන තොරතුරු අනුව සිද්ධිය මෙසේය.

සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරික්ෂකවරයෙක් යටතේ දියත් කරන ලද මෙහෙයුමක් අතර අනාවරණය වු තොරතුරක් මත ඊයේ (20) රාත්‍රී 7ට පමණ පිළියන්ද මිරිස්වත්ත සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලේ නවත්වා තිබූ වෑන් රථයක් පරීක්ෂා කර තිබේ.

වෑන් රථයේ රියදුරු සහ ඉදිරි වම් අසුනේ පුද්ගලයෙක් වාහනය තුළ රැඳී සිට තිබේ. පරීක්ෂා කරන විට ඉදිරි අසුනේ ඉඳගෙන සිටි පුද්ගලයාගේ ගමන් බෑගයේ හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් එකයි ග්‍රෑම් 53ක්, අත් විලංගු යුගලක්, ඉලෙක්ට්‍රොනික් තරාදියක් හමුවී තිබේ.

වැඩිදුර විමර්ශනයේ දී වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරට අනුයුක්තව සේවය කරන 35 හැවිරිදි පොලිස් පරීක්ෂකයෙක් බවත්, මත්කුඩු කිලෝ එක සහිත ගමන් බෑගයත් සමග ඉදිරිපස අසුනේ සිට අත් අඩංගුවට පත් වූයේ මොරටුව විශේෂ කාර්ය බලකා කඳවුරේ සේවය කරන පොලිස් කොස්තාපල් කෙනෙක් බවත් කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබේ.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ඒ අනුව පොලිස් පරීක්ෂකයා හෙරොයින් ජාවාරමට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් ද පොලිස් කොස්තාපල් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙනුත් අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නම්බුකාර ලෙස තරගාවලිය නිමා කළෙමු…

Next Post

තිලකරත්න ඩිල්ෂාන් සිය දියණිය 19න් පහළ ශ්‍රි ලංකා කණ්ඩායමට ඇතුළත් කරගැනීමට අනීතික උත්සාහයක…

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.