පැරණි උප්පැන්න සහතිකයේ පැවති අඩුපාඩු ඉවත්කොට ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ගැලපෙන ලෙස වඩාත් ආරක්ෂිත ක්රමෝපායන් හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකුලවනව නව...
දැනට පවතින නිරෝධායන පනතේ රෙගුලාසි වෙනස් කිරීමකින් තොරව නව චක්‍රලේඛයක් මගින් බලතල පැවරීමෙන් කොවිඩ්-19 පාලනය කටයුතු සහ මැතිවරණය පැවැත්වීමට අදාළ...
මාතර - සම්පත් ඌරන් මැරීම සඳහා නීතිවිරෝධීව රාත්‍රී කාලයේ අටවා තිබූ විදුලි රැහැනක පටලැවී 16 හැවිරිදි භික්ෂූන් වහන්සේ නමක් ඊයේ(...
කුරණෑගල නගර මධ්‍යයේ පිහිටි පෞරාණික ගොඩනැගිල්ල ඩෝසර් කිරීම සම්බන්ධ සිද්ධියට අදාලව අද (24) නීතිපති දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල අධිකරණයේ නඩු පැවරීය....
අනුරාධපුර සුරාබදු කාර්යාලයේ සේවය කරන කොස්තාපල් වරයෙක් රුපියල් ලක්ෂ හයකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 150ක් සමග අද (23)...
දිනසේන රතුගමගේ: කිළිනොච්චිය තිරුනගර් ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු කොටි සෙබළියකට පහර දී ඇයව නිවසින් එලවා දැමීමෙන් පසුව ඇය ගසක් යට...
දිනසේන රතුගමගේ: වසර තුනකට ඉහතදී මානික්කවාසගර් ඉලංචෙලියන් මහතා යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ සමයේදී ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන්...
ඝාතන ගණනාවක් සිදුකොට ඉන්දියාවට පැනගොස් එහි ජීවත් වූ පාතාල නායකයෙකු මෙන්ම මත්කුඩු ජාවාරම්කරුවකු වන අංගොඩ ලොක්කා මියගිය බවට වන තොරතුරු...
දේශපාලන අයිතිවාසිකම් ඇති නිලධාරීන් මෙන්ම එම අයිතිවාසිකම නොමැති මාණ්ඩලික නිලධාරීන් ඡන්ද විමසීම් කාලය තුළ සංවිධාන කරනු ලබන දේශපාලනමය ස්වරූපයේ වැඩමුළු,...
මරා දැමූ පාතලයෙක් වූ රත්තරන්ගේ බිරිය සමග අනියම් සම්බන්ධයක් පවත්වා ඇයව ඉන්දියාවට ගෙන්වාගෙන අංගොඩ ලොක්කා වස දී මැරූ බව කියන්න...
© 2020 - 2026 Lankasara.com.