පුවත්

රාජ්‍ය ඇමති විමලවීරට බදාදා තීරණාත්මක දිනයක්ලු!

මේ මොහොත වනතෙක් තමන්ට කොරෝනා වැළඳී නැති බවත් එහෙත් තමන්ට කොරෝනා ඇතැයි ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය එකක්...

අන්තරේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි අත්අඩංගුවට

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි පොලිසිය විසින් අද (12) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇත. ඒ අවසරයකින් තොරව...

“කීවේ ඇත්ත. කිසිදෙයක් ඉල්ලා අස් කර ගන්නේ නෑ හිරේ යන්න බයත් නෑ”

තමන් කී සියල්ල ඇත්ත බවත් කිසි දෙයක් ඉල්ලා අස් කර නොගන්නා බවත් අද සිරදඬුවමට ලක්ව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පිටතට රැගෙන යන අතරවාරයේ...

ජනවාරි 21 රට සංචාරකයන්ට විවෘතයි හරියට වැඩේ නොකළොක් ආයතනය “බ්ලැක් ලිස්ට්”

ජනවාරි 21 වෙනිදා සිට රට සංචාරකයන්ට විවෘත කෙරෙන අතර ඔවුන් මෙරටට ගෙන්වීමේ සිට ආපසු යාම දක්වා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන...

රටේ පවුල් ලක්ෂ 57න් පවුල් ලක්ෂ 28කට පිරිසිදු පානීය ජල පහසුකම් නෑ….

ලලිත් චාමින්ද - මෙරට ජිවත්වන පවුල් ලක්ෂ 57 අතුරින්  ඉන් සියයට 49කට පිරිසිදු පානිය ජලපහසුකම් නොමැති බවත් වසර 04ක් ඇතුළත...

ඔන්ලයින් ලොතරැයියෙන් මහපොළ අරමුදලට මිලියන 673ක් අහිමි වෙයි

මහපොළ භාරකාර අරමුදලේ මාර්ගගත (Online) ලොතරැයියක් වෙනත් අතරමැදියෙකු හරහා අළෙවි කිරීම හේතුවෙන් එම පුද්ගලයා එමගින් උපයා රුපියල් මිලියන 673 ක...

රන්ජන්ගෙන් හිස්වන ගම්පහ පුටුවට අජිත් මාන්නප්පපෙරුම ??

සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ටාධිකරණයෙන් සිව් වසරක සිර දඬුවම හිමිවීමත් සමඟ ඔහුගේ මන්ත්‍රී දුරයද අහෝසී වී යනු...

මාතර “ආසිරි“ කොවිඩ් බෙදයි… ආසාදිතයන් 05 හමුවී තිබිය දී චැනල් සේවා පවත්වලා

මාතර - සම්පත් - මාතර උයන්වත් ආසිරි රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක්,  එම රෝහලේ මුළුතැන් ගෙයි සේවකයෙක්,  රෝහලේ ප්‍රතිකාර ලබන රෝගීන්...

Page 2940 of 3271 1 2,939 2,940 2,941 3,271

Advertisements