සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හදිසි ගල් අඟුරු ටෙන්ඩරයේ ‘හඬ පට’ අර්බුදය CIDයට!

by editor
අප්‍රේල් 13, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
 ලංකා ගල් අඟුරු සමාගම විසින් ලබා දී ඇති හදිසි ගල් අඟුරු මිලදී ගැනීමේ ටෙන්ඩරය තුළ අක්‍රමිකතාවක්  සිදුව ඇති බවට සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් අද පාර්ලිමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඒ සමාජ මාධ්‍ය ඔස්සේ  සංසරණයවන දුරකථන සංවාදයක් ද පදනම් කරගනිමිනි.

ලංකා ගල් අඟුරු සමාගම මගින් මීට පෙර ලබා දුන් දිගු කාලීන ටෙන්ඩරය මගින් ගෙන්වන ලද නියමිත ප්‍රමිතියෙන් තොර නිසා පසුගිය මාසයේ හදිසි මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකරනු ලැබුවේය.

අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරමින් මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ එම ටෙන්ඩරය ලබා දීමේ දී අක්‍රමිකතාවයක් සිදුවී ඇති බවය.

මෙම ගල් අඟුරු ටෙන්ඩරය ලබා දීම සම්බන්ධව මේ වනවිට සමාජ මාධ්‍ය තුළ යම් හඬ පටයක් නිකුත් වී ඇති බවත්, එම හඬපටය දෙස බැලූ විට සිදුවී ඇති වංචාවක් ගැන හොඳින්ම පෙනෙන බවත් කී මුජිබර් රහුමාන් ප්‍රකාශ කළේ තමන් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ ඒ සම්බන්ධව බවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මෙම හඬ පටය සම්බන්ධව වහාම පරීක්ෂණයක් පටන් ගන්නා ලෙස  ද මුජිබර් රහුමාන් විසින් ඉල්ලා තිබිණි.

කෙසේ වෙතත් සාමාජ මාධ්‍ය ඔස්සේ සංසරණයවන හඬ පටය සම්බන්දව ලංකා ගල් අඟුරු සමාගමෙ සභාපති ජයන්ත රත්නායක ලිඛිතව ප්‍රකාශ කර තිබුනේ එම සංවාදය මාර්තු මස 25 වැනිදා  සමාගමේ සාමාන්‍යාධිකාරී සහ ගල් අඟුරු සැපයුම් සමාගමේ දේශීය නියෝජිතයාගේ  නිලධාරියෙක් අතර සිදුවූවක් බවය.

තමන් ටෙන්ඩර් මණ්ඩලය හරහා නිසි සුදුසුකම්  ලත් මෙන්ම කැබිනට් අනුමැතිය ද සහිතව කොන්ත්‍රාත් ප්‍රදානය කර තිබූ සැපයුම්කාර සමාගමේ දේශීය නියෝජිතයා අමතා ඊට අදාලව  බැංකුව නිකුත් කරන කාර්ය සාධන ඇපකරය එම බැංකුව නිකුත් කරන ලද දිනය වන 2026 මාර්තු 25 දිනැතිව ලබාදීමක් කරන ලෙස දැනුම් දීමක් කළ බව සභාපතිවරයා පෙන්වා දෙයි.

ඊට අදාල හඬ පටයක් විවිධ අර්ථ ගැන්වෙන අයුරින් විකෘති කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කෙරෙන බවත් හදිසි ගල් අඟුරු සැපයුම සහ අදාල  ටෙන්ඩර් පටිපාටිය සහ එම ප්‍රසම්පාදන ක්‍රමවේදය නියම ආකාරයට අනුගමනය කර ඇති බවත් එම ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක වන බවත් ලංකා ගල් අඟුරු සමාගමේ සභාපතිවරයා පවසා  තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය උත්සන්න වෙයි: ඇමරිකානු නාවික හමුදාව ඉරාන නෞකා ගමනාගමනය අවහිර කිරීම අරඹයි!

Next Post

ලංකා ගල් අඟුරු සමාගමේ මුද්‍රා තැබූ කාර්යාලය අනිද්දා විවෘත කෙරේ!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.