9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය ඇරඹේ

9 වැනි පාර්ලිමේන්තුවේ දෙවන සභාවාරය නිල වශයෙන් ආරම්භ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

චාම් උත්සවයක් ලෙස මෙවර පවත්වන මෙම අවස්ථාවට පැමිණි ජනාධිපතිවරයා කථානායකවරයා විසින් පිළිගනු ලැබූ අතර ඉන් පසුව සම්ප්‍රදායානුකූලව පිළිගැනීම සිදුවිය.

මේ වනවිට නව සභාවාරයේ කටයුතු නිල වශයෙන් ආරම්භ වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි සජීවී විකාශය පහත දැක්වේ.

Exit mobile version