74 වැනි කොවිඩ් මරණයත් කොළඹින්

මෙරට තුළ 74 වැනි කොවිඩ්-19 මරණය අද (20) වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත්තේ හැත්තෑ හැවිරිදි කොළඹ-02 පදිංචිකරුවෙකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


covid -19 වෛරසය ආසාදනය වීමෙන් උත්සන්න වූ හෘදයාබාධයක් ඔහුගේ මියයාමට හේතු වී ඇත.


Exit mobile version