තවත් කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 21ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තාකොට තිබේ.
මේ වනවිට රටින් නිලවශයෙන් තහවුරු කර වාර්තා කර ඇති මුළු කොවිඩ් ආසාදිත පුද්ගල මරණ ගණන 13,791කි. එම මරණ අතරට කාන්තාවන් 15 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 06 දෙනෙකු අයත්ය.
මේ පිළිබදව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.