ලංකාවේ මුල්ම සය නිවුන් දරු උපත වාර්තා වේ!

කීර්ති ප්‍රනාන්දු –

ලංකාවේ පළමු වරට සය නිවුන් දරු උපතක් සිදු වී ඇතැයි වාර්තා වේ. කොළඹ පෞද්ගලික රෝහලකදී අද 21 අලුයම මෙම දරු උපත සිදු වී ඇත.

උපත ලද මෙම බිළිඳුන් හය දෙනාගෙන් තිදෙනෙකු පුතුන් වන අතර තිදෙනකු දූවරුන් ය.

අද අළුයම මහාචාර්ය  ටිරාන්  ඩයස්    විසින් සිදුකළ සිසේරියන් සැත්කමකින් මෙම දරු උපත සිදු වී ඇතැයි පැවසේ. ඇය කොළඹ අයි ඩී එච් ප්‍රදේශයේ පදිංචි තිස් එක් හැවිරිදි මවකි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට බිළිඳුන් ඇය දෙනාම ඉතා සුවයෙන් නිරෝගීව පසුවන  බවද පැවසේ

Exit mobile version