අද කොවිඩ් මරණ 192යි…

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ  192ක්  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින්  අද (29) වාර්තා කළේය.

මිය ගිය අය අතර කාන්තා  83ක් හා පුරුෂ  109ක් වූහ.

ඒ මරණ අතර වයස අවුරුදු 60 වැඩි පිරිස 156ක් වෙති.


මේ වනවිට රට තුළින් නිල වශයෙන් වාර්තා කළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 8775 කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ

Exit mobile version