අද කොවිඩ් ආසාදිතයන් 2371යි…

අද (15) කොවිඩ් ආසාදිත පුද්ගලයන් 2371 වාර්තා වූ බව රජය නිවේදනය කළේය.

මේ වනවිට දෙවන කොවිඩ් රැල්ලෙන් පසු වාර්තාවන සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 134251කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.


Exit mobile version