අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… ආසාදිතයන්528

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජරනරාල්වරයා විසින් තහවුරු කළේය. මිය ගොස් සිටියේ කුරුවිට ප්‍රදේශයේ 66 හැවිරිදි පුද්ගලයෙක් සහ තිහාරිය ප්‍රදේශයේ 78 හැවිරිදි පුද්ගලයෙකි.  මේ වනවිට රට තුළින් වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 435කි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම කොවිඩ් ආසාදිත පුද්ගලයන්  528ක් රට තුළින් වාර්තා වුනේය. මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තාවන සමස්ථ ආසාදිතයන් ගණන 75134 කි.  මේ පිළිබඳව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.

Exit mobile version