20 ගැන නීතිඥවරයෙක් ජනපතිට ලියූ දේ

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ ක්‍රියා පටිපාටිය තුළ පාර්ලිමේන්තුවේ උත්තරීතරත්වය ආරක්ෂා කිරීමට මැදිහත්වන ලෙස ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.

විසිවැනි ව්‍යවස්ථා සංශෝධනයේ වගන්ති හතරකට ජනමත විමසුමක් යනුවෙන් පුවත්පත්වල සදහන් වූ පුවත් පත්වල සඳහන් කරුණුවලට අදාළව හෙතෙම ජනාධිපතිවරයාට මෙම ලිපිය යොමු කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පෙන්වා දෙන්නේ ව්‍යවස්ථාදායක බලය අත්හැරීමක් හෝ අන්සතුකිරීමක් කිරීමට ඉඩනොදෙන ලෙසයි.


Exit mobile version