08වන විධායක ජනපති රනිල්….

රනිල් වික්‍රමසිංහ ඒකාන්තර බහුතර ඡන්දයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ 08 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වුනේය.

රනිල් වික්‍රමසිංහට පක්ෂව ඡන්ද 134ක්, ඩලස් අලහප්පෙරුමට පක්ෂව ඡන්ද 82ක්, අනුර කුමා දිසානායකට පක්ෂව ඡන්ද 03ක් ලැබී තිබිණි.

ප්‍රකාශිත මුළු ඡන්ද ගණන 219ක් වූයේය. ඡන්ද 04ක් ප්‍රතික්ෂේපිත විය. තිදෙනෙක් ඡන්දය ප්‍රකාශ නොකළහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තනි ඡන්දයකින් පාර්ලිමේන්තුවට පැමිණ විධායක ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ අද තේරී පත්වුනේය.


 

Exit mobile version