ළමා රෝහල නොමරා තබා ගන්න අමාත්‍යාංශයෙන් බස් රථ පහක් ඉල්ලයි…  

රිජ්වේ ආර්යා ළමා රෝහලේ කාර්ය මණ්ඩලය රෝහලට වෙත ගෙන්වා ගැනිම සදහා බස්රථ පහක්වත් ලබා දීමට කටයුතු කරන්නැයි රෝහල් බලධාරීන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉල්ලීමක් කරයි.

ඉන්දන ගැටලුව මත  රෝහල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රෝහල වෙත ඒමට නොහැකි වීම හේතුවෙන් දරුවන්ගෙ ප්‍රතිකාර කටයුතු මුළුමනින්ම ඇනහිටිය හැකි බැවින් මෙම ඉල්ලීම් සෞඛ්‍ය අමාත්‍යංශයට ඉදිරිපත් කළ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති මහතා සදහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රධාන මාර්ග 5ක් සදහා මෙම බස්රථ ලබා දෙන්නේ නම් රෝහල් කටයුතු අපහසුවකින් තොරව පවත්වාගෙන යාමට හැකියාව පවතින බව හෙතෙම පෙන්වාදේ.

 

Exit mobile version