ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපති පත්වෙයි

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදයකුමාර අමරසිංහ පත්කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා සමග ඇතිවුණු මත ගැටුමකින් අනතුරුව ඉල්ලා අස්වූ මහාචාර්ය මුදිත විදානපතිරණ මහතාගේ පුරප්පාඩුවට මෙම පත්කිරීම කර තිබේ.

Exit mobile version