හෝමාගම, මොරටුව, පානදුර උතුර, සහ පානදුර දකුණට ඇඳිරි නීතිය

හෝමාගම, මොරටුව, පානදුර උතුර, සහ පානදුර දකුණ  පොලිස් බල ප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු නිරෝධායන ඇඳරිනීතිය පැනවෙන බව රජය නිවේදනය කළේ්‍ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම නිවේදනය මෙසේය.

 

Exit mobile version