හෝමාගම කොවිඩ් රෝහලේ හෙදියකට කොවිඩ් පොසිටිව් …10ක් නිරෝධායනයේ…

කීර්ති ප්‍රනාන්දු –

හෝමාගම කොවිඩ් රෝහලේ හෙදියකට කොවිඩ් ආසාදනය වීම නිසා එම රෝහලට ඇතුළත් කළ බව රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම හෙදියගේ පළමු ආශ්‍රිතයන් සේ සැලකූ හෙදියන් දස දෙනෙක් නිවෙස් තුළ නිරෝධායනයට ලක් කර තිබේ. ඊයේ 19 කරන ලද පී.සී.ආර් පරීක්ෂණයක් අනුව මෙම හෙදිය කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ.

Exit mobile version