සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොර ගේම් ගසා පොලිස්පති පත් කරගත් හැටි සජිත් පාර්ලිමේන්තුවේ දී කියයි….

by editor
ජූලි 24, 2024
in පුවත්
sajith
Share on FacebookShare on Twitter

ව්‍යවස්ථාදායක සභාවේ සිදුවුණ ක්‍රියාදාමය කතානායවරයා විසින් විකෘති කර ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කිරීමෙන් පත් කරගත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ පත්වීම මේ වනවිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් හරහා ප්‍රශ්න කර ඇති ආකාරය පෙන්වා දෙමින් එම අනීතික පත්වීමේ ක්‍රියාවලිය සිදුවුයේ කෙසේද යන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (24) පාර්ලිමේන්තුවේ දී කීවේය.

කථානායකවරයාගේ ව්‍යවස්ථා විරෝධී ලියුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන බවත් මෙම වංචා සහගත ලියුම පදනම් කරගෙන පත් කිරීම් සිදුකිරීම් ව්‍යවස්ථා විරෝධි බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

ඡන්දය ලබාදීම වැළකි සිටිම විපක්ෂ වීමක් ලෙස සලකුණු ලබන්නේ නම් ඡන්දය ලැබුණා සේ සැලකීම සභාපතිවරයා වශයෙන් මාගේ තිරක ඡන්දය පක්ෂව ලබාදෙන බව කාරුණිකව දන්වමි යනුවෙන් කතානායකවරයා ජනාධිපතිවරයාට යොමු කළ ලිපියේ සඳහන් වන බවත් මෙය සම්පුර්ණයෙන් වැරදි ක්‍රියාවක් බවත් කතානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් ඒ පිළිබඳව ආණ්ඩුව වහාම පියවරක් ගත යුතු බවත් විපක්ෂ නායක වැඩිදුරටත් සඳහන් කළේය.

ව්‍යවස්ථාදායක සභාවේ රැස්වීම පවත්වා අවසන් වූ පසු එහි තීන්දුව පාර්ලිමේන්තුවට දැනුම් දීමක් සිදුනොකර ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර ඇති බවත් කතානායකවරයාගේ ලිපිය පදනම් කරගෙන ජනාධිපතිවරයා මෙවැනි පත් කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව පිළිතුරක් ලබාදිය යුතු බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැඩ නැවතී ඇති සියලුම ජපන් ආධාර ව්‍යාපෘති සති තුනකින් අරඹනවා… ජපන් රජය ලංකාවට නිල වශයෙන් දැනුම් දෙයි!

Next Post

වික්‍රමබාහු දිවි ගමනට සමු දෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.