බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හේමා ප්‍රේමදාසගේ ඉන්ධන බිලට මාස 22කට ලක්ෂ 32.5ක් ගෙවලා… හිටපු හැම ජනාධිපතිම ජනතා මුදලින් නඩත්තු වෙන්නේ මෙහෙමයි!

by editor
ඔක්තෝබර් 25, 2024
in පුවත්
petrol-diesel-lankasara
Share on FacebookShare on Twitter

දෙවැනි විධායක ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරියවන සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායකව සිටි සජිත් ප්‍රේමදාසගේ මවවන හේමා ප්‍රේමදාස වෙත පසුගිය අවුරුද්දේ 2023 01.01 සිට 2024.10.07 දක්වා මාස 22ක් සඳහා රුපියල් ලක්ෂ තිස් දෙලක්ෂ පනස් දහසක් වටිනා ඉන්ධන කූපන් පත් නික්තු කර ඇතැයි වාර්තා වේ.

දල වශයෙන් මාසයක් සඳහා රුපියල් එක් ලක්ෂ හතලිස් හත් දහක් ඉක්මවා ඇති මෙම ඉන්ධන බිල ගෙවනු ලබන්නේ විශ්‍රාමික විධායක ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අනුව ඩීසල් ලීටර 1200ක් සහ පෙට්‍රල් ලීටර 750ක් වශයෙන් මාසිකව හිමිවන දීමනාව අනුවය.

මාසයේ මුල් දිනට ඉන්ධනවල පවතින වෙළෙඳපල වටිනාකම අනුව උපරිම වටිනාකම ඉක්මවා නොයන පරිදි අදාල කාල සීමාව තුළ ඉන්ධන කූපන් පත් නිකුත් කරනු ලැබේ.

ඒ අනුව ජනවාරි 15 වැනිදා සිට මේ දක්වා තිස් දෙලක්ෂ පනස් දහසක මුදලක් හිටපු ජනාධිපති “ආර්යාව”ගේ ඉන්ධන සඳහා පමණක් වැය කර ඇති අතර මේ වනවිට විශ්‍රාමිකව සිටින පළවාහළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අන්තර්කාලීන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, යහපාලන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ යන සියලුම පුද්ගලයින් නඩත්තු වෙමින් ඇත්තේ මහජන මුදලිනි.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඔවුන්ගේ නිල නිවාස, ඉන්ධන ඇතුලු නඩත්තු දීමනා වෙනුවෙන් රජය විශාල පිරිවැයක් දරන අතර මේ නඩත්තුව නතර කිරීම සඳහා වත්මන් ආණ්ඩුව ඉදිරි පාර්ලිමේන්තුවේ දී ප්‍රමුඛතාවය ලබා දී අණ පනත් වෙනස් කර කටයුතු කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබා දී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇල්පිටියේ පුංචි ඡන්දය හෙට… ඡන්ද විමසිමට සියල්ල සූදානම්….

Next Post

අදානිගේ ව්‍යාපෘතිය පමණක් නොවෙයි… රටට අවාසි කොන්දේසි සහිතව ගිවිසුම්ගත වුන පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති 40ක් නැවත සමාලෝචනය කරයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.