හෙට සහ අනිද්දා සියලු මගී දුම්රිය ධාවනය නොවේ….

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හෙට (21) සහ (22) දෙදින තුළ කිසිම මගී දුම්රියක් ධාවනය නොවන බව දුම්රිය දපොර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සම්බන්ධව දුම්රිය සාමාන්‍යාධිකාරී එම්.ජේ.ඩී ප්‍රනාන්දු නිකුත් කළ නිවේදනය මෙසේය.

 

Exit mobile version