හුමාලය ඇල්ලුවට කොවිඩ් හොඳවෙන්නෙවත් පාලනය වෙන්නෙවත් නෑ… විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

කොවිඩ් වෛරසය වැළඳීම වළක්වා ගැනීමට හෝ එය ශරීරගත වීම පාලනය කිරීමට   හුමාලය ඇල්ලීමෙන් නොහැකි බවත්  එය ජනතාව අතර ඇති මිත්‍යා මතයක් බවත් අයි.ඩී,එච්. රෝහලේ කායික රෝග විශේඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

හුමාලය ඇල්ලීම නිසා කොවිඩ් පාලනය වන බවට කිසිම ආකාරයක විද්‍යානුකූල තහවුරු කිරීමක් නොමැති බව ඔහු පෙන්වාදෙයි

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හුමාලය ඇල්ලීමෙන් පුද්ගලයෙකුට යම් තාවකාලික සහනයක් ලැබිය හැකි නමුත් එය කොවිඩ් පාලනයට කිසිසේත්ම අදාල නැතැයි විශේෂඥ වෛද්‍යවරයා තහවුරු කරයි.


Exit mobile version