බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හිස්බුල්ලාගේ පුනානි ජාත්‍යාන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය පැවැත්වේ…

by editor
පෙබරවාරි 4, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න  –

මඩකලපුව පූනානි පිහිටි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන හැදරු සිසුන් සඳහා පලමු උපාධි සහතික පත්‍ර පිරිනැමීමේ උත්සවය   උත්කර්ෂවත් අන්දමින් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘ එම්.එල්. එම්.ඒ.හිස්බුල්ලාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (02) වෙනිදා සිදුවිය.

මෙහිදී ,පොළොන්නරුව, අනුරාධපුරය, මාතලේ, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, නුවරඑළිය, ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක, සිංහල,  දමිළ, මුස්ලිම්, සිසුන් 170 කට ආසන්න සංඛ්‍යාවක් උපාධිය සහතිකපත්‍ර ලබා ගත්හ.

ඒ අනුව ACCA ගණකාධිකරණය සහ ව්‍යාපාර පිළිබඳ ඩිප්ලෝමාව 40 දෙනෙකු සඳහාත්, ප්‍රමාණ සමීක්ෂණ සහකාර 21 ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ සහතික 69 ක් සඳහාත්,  ඉංග්‍රීසි පාඨමාලා හැදෑරූ සිසුන් 120 දෙනෙකු සඳහාත්  සහතික පත්‍ර   ලබාදීම මෙහිදී සිදුවිය.  .

පුනානි -ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය…

ෂරියා විශ්ව විද්‍යාලය නමින් ‍ප්‍රකට මෙම විශ්ව විද්‍යාලය කොරෝනා වසංගතය සමයේදී නිරෝධායන මධ්‍යස්ථානය ලෙසත්, රෝ ගීන්ට ප්‍රතිකාර කිරීම මධ්‍යස්ථානය ලෙසත් යොදාගැනිණි.

RelatedPosts

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

මෙම අවස්ථාවට පුනානි ජාත්‍යන්තර විද්‍යා හා තාක්ෂණ විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම්. හිරාෂ් හිස්බුල්ලා, විශ්ව විද්‍යාලයේ උප කුලපති ශ්‍රියානි වික්‍රමසිංහ, මහාචාර්ය හේමසිරි කොටගම, නැගෙනහිර ආරක්ෂක සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජානක පල්ලේකුඹුර, මෙන්ම ආරක්ෂක අංශයේ උසස් නිලධාරින් සහ සිසුන් ඇතුළු ඔවුන්ගේ දෙමව්පියන්, ආරාධිතයින් විශාල පිරිසක් එක්ව සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතිවාදී විරෝධතාවයන්ට පිළිතුරු දෙමින් ජාතික දිනයට සමගාමීව නැගෙනහිර සියලු ජාතීහු එක්වී  විශේෂ වැඩසටහනක් සංවිධානය කරති!

Next Post

සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆිගේ ඝාතනය:  සමෘද්ධිමත් අනාගත ලිබියාවක් පිළිබඳ බලාපොරොත්තුවේ සංකේතය විනාශ කළ හැටි…

Related Posts

පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
පුවත්

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.