හිටපු මන්ත්‍රී සිවාජිලිංගම් අත්අඩංගුවට

හිටපු මන්ත්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා අද උදෑසන කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මියගිය කොටි ත්‍රස්තවාදීන් සැමරීමේ උත්සවයක් සංවිධාන කිරීම හා ඊට එක් වීම සම්බන්ධව ප්‍රශ්න කිරීම සඳහා ශිවාජිලිංගම් මහතා අත්අඩංගුවට ගත් බව පොලිසියේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

මියගිය එල්ටීටීඊයේ සාමාජිකයන් සැමරීම සම්බන්ධව මීට ඉහතදීද ඉහත දී ද පොලිසිය විසින් සිවාජිලිංගම් මහතා ගෙන් ප්‍රශ්න කර තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙවර ද ඔහු අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධ ප්‍රශ්න කිරීම කරගෙන යන බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.ල්

Exit mobile version