සෞඛ්‍ය මාර්ගෝපදේශ කැලේ… කැලණි විහාරය බලන්නට පැමිණි කොවිඩ් වාහක පිරිස…

කැලණිය රජ මහා විහාරස්ථානයට අද පස්වරු 4,35 ට පැමිණි මේ සංචාරක පිරිසෙන් බහුතරයක් මුව ආවරණ පැලැඳ සිටියේ නැත. මග පෙන්වන්නාට ඒ ගැන කිව්වද නොසලකා හැරියේය. ඔහුත් මුව ආවරණ පැළඳගෙන නැත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එකම රටක් එක නීතියක් රකින්නේ කෙසේද

Exit mobile version