සුමිත්‍රා පීරිස් දිවි සැරියෙන් සමු ගනී…

සිංහල සිනමා වංශ කතාවේ යුගයක් රංජනය කළ විශිෂ්ඨතමයෙක් වූ සුමිත්‍රා පීරීස් අභාවප්‍රාප්ත වූවාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


1935 මාර්තු 24 දින මෙලොව එළිය දුටු සුමිත්‍රා පීරිස් මියයන විට ඇය 88 හැවිරිදි වියේ පසුවූවාය.   1990 දශකයේ අගභාගයේදී ඇය ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙස කටයුතු කරමින් මහඟු සේවයක් ඉටු කළාය.

ඇය විසින් අධ්‍යක්ෂණය කරන ලද මහත් ජනාදරයට පාත්‍ර වූ චිත්‍රපටය වනුයේ ‘ගඟ අද්දර’ චිත්‍රපටයයි.

ඇය ආසියාවේ මහා සිනමාකරුවකු මෙන්ම හෙළයේ මහා සිනමාවේදියා ලෙස ද සැලකූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්ගේ බිරිඳය.


Exit mobile version