සුපිරි සුරා සැල හැර අනෙක් සියලු සුරාසැල් අවුරුද්දට වැසේ

අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් අප්‍රේල් මස 13 හා 14 දෙදින තුළ මත්පැන්හල් වසා තැබෙන බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

නමුත් සංචාරක මණ්ඩලයේ අනුමැතිය ලත් සුරාබදු රා.බි. 7 බලපත්‍ර සහිත හෝටල් බලපත්‍ර හා විශේෂ බුටික්විලා බලපත්‍ර ලත් ස්ථානවලට එම දිනවල දී මත්පැන්හල් විවෘතව තැබිය හැකි බවද සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුරා අපරාධ, මත්ද්‍රව්‍ය හා දුම්කොල අපරාධ සම්බන්ධව පැමිණිලි 1913 දුරකථන අංකය මගින් සුරාබදු මෙහෙයුම් මැදිරියට දැන්විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.


Exit mobile version