සුනාමියට වසර 16යි අද 9.30ට නිහඬතාවක්…

An aerial shot taken from a helicopter shows villagers search for the missing along railroad tracks at Telwatte, about 100 kilometers (63 miles) south of Colombo, Sri Lanka, Wednesday, Dec. 29, 2004. The massive tidal waves that slammed into Sri Lanka flung a train off its tracks, leaving many of its 1,000 passengers dead or missing, police said Tuesday. Rescue workers reported another 3,009 deaths from Sunday's earthquake-triggered tsunami, lifting Sri Lanka's toll to 21,715, said the National Disaster Management Center.(AP Photo/Vincent Thian)

සුනාමි ව්‍යසනය සිදුවි වසර 16ක් පිරෙන අද දින පෙරවරු 9.30ට ජාතියම විනාඩියක නිහඬතාවකින් එම විපතින් මිය ගිය සැම සිහි කරන ලෙස ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2004 වසරේ දෙසැම්බර් 26 වැනිදා සිදුවූ මෙම මහා ස්වාභාවික විපත හේතුවෙන් ශ්‍රි ලංකාව ඇතුළු ආසියාතික රටවල් කිහිපයකම ජනතාව දෙලක්ෂ විසි නව දහසක් පමණ  ජීවිතක්ෂයට පත්විය. ඔවුන් සිහි කිරීමේ විශේෂ උත්සව කිසිවක් මෙවර නොපැවැත්වෙන අතර ආගමික වතාවක් පමණක් පැවැත්වෙන බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Exit mobile version