සුදු වැල්ලට මල කොරල් සහ ගල්මල් ගොඩ ගසයි…

ලලිත් චාමින්ද –

උණවටුණ සුදුවැල්ල වෙරළ තිරයට මියගිය කොරල් හා ගල්මල් විශාල සංඛ්‍යාවක් ගොඩගසාගෙන විත් ඇති බව ප්‍රදේශවාසිහු පවසති.

රළ පහරත් සමග මියගිය ගල්මල් හා කොරල්පර වෙරළ තිරයට ගසාගෙන විත් ඇති අතර මෙකි වෙරළ තිරය ඛාදනයවිමට ද ලක්ව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාරකන් නිසා රළ පහරවල ස්වභාවයේ ඇති වෙනස්විමත් සමග මියගිය ගල්මල් හා කොරල්පර වෙරළ තීරයට ගසාගෙන ඇති බවට විශ්වාස කරන බැව් ගාල්ල දිස්ත්‍රික් වනජිවි නිලධාරි උත්පල උදාරංග පවසයි.


Exit mobile version