ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 500 ගෙවලා

අද දිනයට ගෙවීමට නියමිතව තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 500ක ස්වෛරී බැඳුම්කර ගෙවා දැමූ බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.

පවතින උග්‍ර ඩොලර් අර්බුදය හේතුවෙන් මෙම මුදල ගෙවීමට මුදල් නොමැති බවට විවිධ පාර්ශ්ව නොයෙක් අදහස් පල කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සියලු බැර කිරීම් සිදු කොට අවසන් බවත් අදාළ පාර්ශව වෙත එම ගෙවීම්ලැබෙනු ඇති බවත් මහ බැංකු අධිපතිවරයා කීය.


Exit mobile version