සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සමරිසි පනත අකුලා ගතයුතුයි… සිය දැඩි විරෝධය සහිතව මහානායක හිමිවරු ජනපතිට ලිඛිතව දන්වති!

by editor
ජූලි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සමරිසි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට සිය බලවත් විරෝධය සහ අප්‍රසාදය පළ කරන  බව දන්වා ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ස්වකීය අත්සනින් යුතු සිය ලිඛිත විරෝධය නිවේදනයක් වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ඉදිරිපත් කර තිබේ.

උන්වහන්සේලා පෙන්වා දෙන්නේ මෙරට චිරාගත සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳබව නොසලකා ඉතාම සුළු පිරිසකගේ අවිචාරවත් අවශ්‍යතාවයන් පූරණය කරගැනීමේ පටු පරමාර්ථයෙන් පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පසුගිය දිනෙක මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුන බවය.

එම සමරිසි පනත් කෙටුම්පත සමස්ථ සමාජ දේහයම විකෘති කිරීමට මෙන්ම සාරධර්ම පරිහානියට හේතුවන්නක් බව තමන් වහන්සේලා තරමේය අවධාරණය කරන බව මහා නායක හිමිවරු පවසති.

පටු අරමුණු සහිතව ඉදිරිපත්වුන මෙවැනි පනත් කෙටුම්පත් මගින් සිදුවන්නේ පවුල් සංස්ථාව බිඳ දැමීමත්, සමාජ සංස්ථාවන් තුළ අසමතුළිතතාවයක් නිර්මාණය කිරීමත්, එහි අතුරු ඵලයක් ලෙස සමාජ සුරක්ෂාව දැඩි තර්ජනයකට ලක්වීමත් බව නාහිමිවරු දන්වා සිටිති.

උන්වහන්සේලා පවසන්නේ මව, පියා වැනි උත්තරීතර සමාජ සංකල්ප බිඳ වැටීමට තුඩු දෙන මෙවැනි නීති සම්මත කිරීම සමාජ පරිහාණියට හේතුවන බව මහජන නියෝජිතයන් අවබෝධ කොට නොගැනීම වර්තමාන ලාංකේය දේශපාලන ප්‍රවාහයන්ගේ අන්ධානුකරණය ගති ලක්ෂණ හා මෙරට සංස්කෘතික හර පද්ධතීන් පිළිබඳව පවතින අනවබෝධයේ ප්‍රමාණය මනාව ප්‍රදර්ශනය වන බවය.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

මෙවැනි සදාචාරාත්මක පරිහානියකට ඇද දමන පුද්ගලයාගේ මානසික හා ශාරීරික සෞඛ්‍ය මෙන්ම අධ්‍යාත්මික පරිහානියකට ඍජු හේතුවන අගතිකාරී. සමාජ පරිහානියට තුඩු දෙන කෙටුම්පතක් සම්මත කිරීමට රජය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් උත්සාහ දරන්නේ නම් ඒ පිළිබඳ ත්‍රෛනිකායික මහා සංඝරත්නය ලෙස තමන්වහන්සේලා ගේ බලවත් අප්‍රසාදය සහ විරෝධය පල කර සිටින බවත්, එය මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයන් විසින් මෙරට සංස්කෘතික හරපද්ධතියට කරන බලවත්ම හානියක් ලෙස සංවේගයෙන් යුතුව අවධාරණය කරන බවත් දන්වා සිටිති.

එම නිවේදනය පහත දැක්වේ.

 

 

 

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉරණම තීන්දුයි… දේශබන්දුගේ පොලිස්පති ධූරය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් අත්හිටුවයි!

Next Post

නේපාලයේ මාරක ගුවන් අනතුරින් 18ක් මිය යයි… නියමුවා පමණක් බේරෙයි… ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.