සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න අත්අඩංගුවට

namal samantha

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න හා ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න බෝගහකුඹුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ බෝගහකුඹුර බොරලන්ද ප්‍රදේශයේ පසුගිය 1 වැනිදා පැවති විරෝධතාවකට අදාළව පොලිස් විමර්ශනයේදී සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන වැලිමඩ අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම විමර්ශනයට අදාළව අද සැකකරුවන් 5 දෙනකු පොලීසිය වෙත භාරවී තිබේ. බෝගහකුඹුර පොලීසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉන් අනතුරුවයි.


Exit mobile version