සජිත්ගේ වේදිකාවට මොරටුවේදී ප්‍රහාරයක්

මොරටුව කටුබැද්දේ සරසවි මාවතේ පැවැති ස්තූති කිරීමේ හමුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අමතමින් සිටියදී එම වේදිකාවට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

කිසියම් කඩාකප්පල්කාරී පිරිසක් විසින් සිදුකළ මෙම ක්‍රියාව මීට ටික වේලාවකට පෙර සිදුවී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගල් ප්‍රහාරයෙන් කිසිවෙකුට හානි සිදු වී නොමැති බව වාර්තා වේ.


 

Exit mobile version