සචීන්ට කොවිඩ්… ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ  කොවිඩ් ආසාදිතයන් 62 258ක්…

හිටපු ඉන්දීය ක්‍රිකට් නායක සචින් තෙන්ඩුල්කාර් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී  ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට වෛද්‍ය උපදෙස් අනුව සචින් නිවස තුළ නිරෝධායනය වෙමින් සිටින බවත් පවුලේ වෙනත් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නැති බවත් සචින් නිවේදනය කළේ යැයි එම මාධ්‍ය වාර්තා දක්වයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගතවූ පැය 24ක කාලය තුළදී ඉන්දියාවෙන් නව කොවිඩ් ආසාදිතයින් 62,258ක් වාර්තා වී  තිබේ.


Exit mobile version