සංචරණ සීමා 21 තෙක් දීර්ඝ කෙරේ…

carfiwe

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ වන විට පනවා ඇති සංචරණ සිමාවන් ජුනි 21 වෙනිදා උදෑසන 4.00 දක්වා දීර්ඝ කළ බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.

සෞඛ්‍ය අංශවල උපදෙස් මත මෙම තීන්දුව ගෙන තිබේ.

මේ චංචරණ සීමා දීර්ඝ කිරීමත් සමග රට වසා දැමූ කාලය දින 30ක් තෙක් දීර්ඝ වේ.

Exit mobile version