ශිෂ්‍යත්වය, උසස් පෙළ බේරගන්න ලංකාවේ සියලුම පාසල් හෙට සිට නිවාඩු

ලබන ඉරිදා ( 11) පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සහ   ඉන්පසුව එන සඳුදා (12) පැවැත්වීමට සැලසුම් කර ඇති අ.පො.ස උසස් පෙළ විභාගයට බාධාවක් වීම වැළැක්වීම සඳහා  ලංකාවේ සියලුම පාසල් හෙට (05) සිට නිවාඩු දීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව දෙවන වාරය සඳහා පාසල් නිවාඩුව හෙට(05) සිට ක්‍රියාත්මකය. දැනට සැලසුම් කර ඇති පරිදි ඔක්තොම්බර් 05 යළි  පාසල් විවෘත කිරීමට නියමිතව තිබේ.

Exit mobile version