ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

He had received the Covid vaccine two weeks before his death

එක්සත් රාජධානියේ වෛද්‍ය නිලධාරියෙකු ලෙස සේවය කළ වෛද්‍ය මාලින්ද දිසනායක   කොවිඩ් -19  ආසාදනය වී  බහු අවයව අක්‍රීය වීම හේතුවෙන් මිය ගිය බව වාර්තා විය.

මරණයට සති දෙකකට පෙර ඔහු ෆයිසර් සමාගම නිශ්පාදිත කොවිඩ් එන්නත රැගෙන තිබූ බව එම ආරංචි මාර්ග හෙළි කළේය.

ඔහු සේවය කළ ලන්ඩනයේ නෝර්ත් මිඩ්ල්සෙක්ස් රෝහලේ දැඩි සත්කාර ඒකකයේ (ICU) ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මරණයට පත් වූයේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


51 හැවිරිදි වෛද්‍ය දිසානායක ගේ පවුලේ සමාජිකයන් තවමත් ලංකාවේ ජීවත්වේ. ඔහුගේ බිරිය මේ තත්වය නිසා මීට දෙදිනකට පෙර ලන්ඩනය බලා පිටත්ව ගොස් තිබිණි.

 

 

Exit mobile version