ශ්‍රී ලංකාවට ලකුණු 297ක ඉලක්කයක්!

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 296ක ඉලක්කයක් හිමි වී තිබේ. සිම්බාබ්වේ කණ්ඩායම කඩුළු 9කට ලකුණු 296ක් ලබා ගත්තේය.

විශිෂ්ට පිතිකරණයක නිරතවුණු  ෂේන් විලියම්ස් පන්දු 87ක දී ලකුණු 100ක් ලබා ගත්තේය.

රෙගිස් චිකබ්වා පන්දු 81ක දී ලකුණු 72ක් සහ ටකුඩ්ස්වනසි කයිටනෝ ලකුණු 42ක් ලබා ගත්තේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් කඩුලු 02ක්, චාමික කරුණාරත්න කඩුලු 03ක්, ජෙෆ්රි වැන්ඩසේ කඩුළු 02ක්  සහකමිඳු මෙන්ඩිස් කඩුල්ලක්  ලබා ගත්තේය.

Exit mobile version